Athletics and Recreation

GTA 5 Awasanayada? GTA V online Crossover |jonty sl | chabhi gaming | Myhublk

GTA 5 Awasanayada? GTA V online Crossover |jonty sl | chabhi gaming | Myhublk



Reader Comments

  1. කට්ටියගේ Comments වලට පුලුවන් පුලුවන් වෙලාවාට Replay දන්නයි හදන්නේ මේ අවුරුද්දේ ඉදන් 💖❤💖❤❤💖❤

  2. Crossover එකේ අවසාන වීම හුඟක් දුකයි..😢 ඒත් මොනා කරන්නද? උබලත් මිනිස්සුනේ. ඉවසීමේ සීමාවක් තියෙනවා නේ…💖ඉස්සරට සුපිරි gameplay series එකක් ගෙන්න බලන්න අයියලා තුන් දෙනාම නැත්නම් සෙස් ටීම් එකම..😍❤️

  3. ඩිල්ෂාන් හින්දා සැලෙන්න එපා යලි නව ආරම්භයකින් අලුතින්ම GRAND THEFT AUTO V (GTA V ) S03E02 එක ගේන්න ජොන්ටි 😊😊😍😍❤❤💖👇

  4. ‌ජොන්ටි අයියෙ ජිටිඑ එක ගෙන එක අමරුයි නම් අර සි ඔෆ් තියුස් ගෙම් එක අර ගෙන අනිත් දෙන්නත් එක්ක එකෙ crossover එකක් ගෙන්න.එක මගෙ අදහසයි .තිරනෙ ඔබ සතුයි😏. මගෙ අදහසත් චුට්ටක් චුට්ටක් සලකා බලන්න.විඩියො එක පට්ට😊

  5. පට්ටම අතල් සුපිරි …..එල…
    එන සිකුරාදා pubg live ekak ඕන අනිවාර්යයෙන් සුදු උස ජොන්ටි අයියේ….

  6. අව්ලක් නෑ ජොනා පුලුවන් වෙලාවක සෙට් වෙලා crossover එක ගේන්න බලන්න..නවත්තන්න එපා..අපි මැරෙයි යාලූ..ආදරෙයි❤️

  7. පුළුවන්නම් මගේ එක වීඩියෝ එකකට හරි comment එකක් දාන්නකෝ

  8. 12:12 අම්මෝ ආතල් 😹❤
    දිල්ශාන් අද දුන්න ආතල් ටික ❤❤❤

  9. ආතල් කියන්නෙ සුපිරි 💖👈 මෙක නැතුව කැවෙ නැ වගෙ😂💖

  10. ක්‍රොස්සෝවර් ගේන්න කියන්නෙ ගේම් එකට ආසාවට වැඩිය විහිලු කතා අහන්න😂 .. මේක ගහන්න අමාරුනම් අර වෙනද කරා වගේ හැම ඉරිදාවකම රෙඩ් ඩෙඩ් ක්‍රොස්සෝවර් ගේන්න❤️❤️

  11. මම යනවා මා ප්‍රෙන්ඩ්ස් 2021 දක්වා මොකද මෙපාර o/l සහ තවත් දේවල් නිසා අනික මගේ pc එකේ ගේම්ස් ගහන්න spec මදි games ගහන්න ආයේ වෙන්නේ 2021 තමා හරියට. එතකන් ඕකෝටම මම සමුදෙනවා මට උදවුකරපු , මම උදවු කරපු ඔක්කෝටම සහ මම දන්න නොදන්න හැමෝටම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.මම ඕනෑම උනොත් විතරක් ඩිස්කෝඩ් එකට එන්නේ gameplay 1,2 මාසෙට දාන්න. ඒවගේම මම අලුත් විදිහකට එනවා 2021 දී ආයෙත් මුනගැහෙමු එතකන් ඔක්කෝටම සුබම සුබ දවසක් වේවා! සාමය සතුට පිරි සුබම සුබ අනාගතයක් වේවා

  12. Jonty chabi අයියලා පට්ට sapak දෙන්නේ, myhub ayya pau කුණු banum ahagaththe. 😂😂😂👻✋ 01:38

Leave a Reply

Your email address will not be published. Required fields are marked *